Thursday, October 21, 2010

Twilight

මම ඔබේ ඉදිරියෙන්
ඇවිද යන විට...
මම ඔබව සුරකිමින් සිටිමි...
මම ඔබේ පසෙකින්
ඉන්නා විටක..
මම ඔබත් සමගම ඉදිමි..
ඔබට පිටුපසින් මා යනෙන විට
මම ඔබ ගැන බලමි..
මා තනියෙන් හිදින විට
මම ඔබ ගැන සිතමින් සිටිමි...

No comments:

Post a Comment